About this property
කතරගම මෙම උත්සව සමයේ නවාතැන් පහසුකම්
ටයිල් අල්ලන ලද කාමර 02
08 දෙනකු සදහා ඩබල් ඇදන් 04
අමතර අයවළුන්ට පැදුරු හා මෙට්ට ( 12/15 පමණ නවාතැන් ගත හැක )
අලුතින් ඉදිකරන ලද කොමඩ් පහසුකම් සහිත නානකාමරය
අමතර ෂවර් හා ජල ටැංකි පහසුකම්
මුළුතැන්ගෙය පහසුකම්
මුළුතැන්ගෙය උපකරණ හා ගෑස් පහසුකම් සහිතයි
එක් දිනක් සදහා රු 4,000.00 සිට
නිදහස් හා ආරක්ෂිත පරිසරය
Rental Policies
08 දෙනකු සදහා රු 4,000.00
වැඩිවන අයවළුන් සදහා වෙනම අයකෙරේ
About the area
What this area is best for:
More about this area:
නිස්කලංක නිදහස් පරිසරය