Description
Rent a Car - Suzuki Spacia මෝටර් රථයක් ...
ඔබට ඔබගේම මෝටර් රථයක් නොමැති වුවද ඔබගේ ප්රවාහන අවශ්යතා සපුරා ගැනීම සඳහා අවශ්ය ඉන්ධන හිතකාමී මෝටර් රථයක් Rent එකට ගන්න අදම Ontime Cabs & Tours එකට call එකක් දෙන්න
හොදම තත්වයේ වාහනයක් ඉතා සාධාරණ ගාස්තුවකට දෛනිකව, සතිපතා මෙන්ම මාසිකව ලබාගත හැක.
අවම ලියකියවිලි
අනර්ඝ තත්ත්වයේ වාහන
විශ්වාසනීය සේවාව
ඔබට අවශ්ය ස්ථානයටම පැමිණ වාහනය ලබා දීම