You are in: Car / Van Hire > Car Hire

Bandarawela Rent a Car

Rs. 3,500 - 4,500 Per Day

    Vehicle Details

    Car
    Pickup: Badulla
    With or Without Driver
    Seating: 5
    A/C: YES
    Airport Transfer: YES
    Wedding Hire: YES
    Transmission: Automatic
    Model: Toyota Allion260

    Rate Details

    Rs. 3,500 - 4,500 Per Day
    දිනක් සදහා කුලිය:Rs.4,000.00
    කිලෝමීටර් ගණන:100KM
    අමතර කිලෝමීටර් ගණන සදහා:Rs.15.00
    තැන්පතු මුදල:Rs.5,000.00
    Rent per day:Rs.4,000.00
    Free kilometers:100KM
    Additional kilometers rate:Rs.15.00
    Deposit Amount:Rs.5,000.00

    Availability

Description

දැන් ඌව පළාතේ පදිංචි ඔයාට අඩුම මිළට ගමනක් යන්න මෙන්න අනගි අවස්ථාවක්.
සසදා බලන්න ඌවෙ අඩුම මිල සමග තැන්පතුවක් නොමැතිව රෙන්ට් එකට වාහනයක්.
♦️ කුලී පදනම මත වාහනයක් සොයන ඌව පළාතේ ඔබට #කුලී_පදනම_මත_වාහන ලබා දෙන ඌව අපේ කැබ්ස් ආයතනයෙන් අති නවීන මෝටර් රථ කුලී පදනම මත ලබා ගත හැකිය.
♦️ සියලුම වර්ගයේ සහ අනර්ඝ තත්වයේ නවීන මෝටර් රථ.
♦️ අවම ලියකියවිලි 
♦️ ඔබේ වාහනය දැන්ම වෙන් කරවා ගන්න.
♦️ පැය 24 සදහා පාරිභෝගික ඇමතුම් සේවාව.
♦️ සහානදායී අවම මාසික වාරිකය.
♦️ අමතර භාවිතා කරන කිලෝමීටර් සදහා රු.15 සිට. ඔබගේ අවශ්‍යතාව දින 10ට වඩා නම් විශේෂ වට්ටම්.
♦️ ඇප මුදල 5,000/= සිට.
♦️ Rent a car insurance සහිතය. (අනතුරකදී රක්ෂණ වන්දි ලබා ගත හැකිය.)
♦️ සියළු රථ සෑම ගමන් වාරයකින්ම පසුව විෂබීජහරණය කිරීම.
♦️ ඔබට අවශ්‍ය ස්ථානයට පැමින වාහනය ලබා දීම♦️ විශ්වාසනීය සේවාවක්
 
විශේෂ දීමනාවයි.
ඔබ අපගෙන් ලබාගන්නා සෑම ගමන් වාරයකදීම දින 07ට වඩා වැඩිනම් එක් දිනක් නොමිලයේ හිමිවේ.ඔබ අපගේ රථයක් ලබාගන්නා තුන්වන අවස්ථාවේ ඔබට නොමිළයේ දින දෙකක් ඔබ අපගෙන් ලබාගන්නා රථය භාවිතා කිරීමට අවස්ථාව.(*ඉහත දීමනාව ලබාගැනීමේදී කොන්දේසි අදාල වන අතර මෙම දීමනාව වලංගු වන්නේ තෝරාගත් මෝටර් රථ සදහා පමණි.වැඩි විස්තර සදහා අමතන්න හෝ අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.)
#THE_BEST_RENT_A_CAR_IN_UVA - #UVA_APE_CABS-UVA
Contact Us:
075 8 71 71 87 For Airtel users
078 77 12 761 For Hutch users
071 56 47 064 For Mobitel users
077 63 99 555 For Dialog users
077 36 86 593 For Whatsapp & Imo users
website: https://uacsl.page.tl 
Uva_Ape_Cabs : Search Google Or Facebook:
 
(Tag: #Uva #Rent #Rent_a_car #Bandarawela #Uva_Cabs #Cabs )
කොන්දේසි සහිතයි* 

Contact Advertiser

0715647064

Important information: You will be contacting the owner/advertiser of this property or vehicle directly. Any correspondence, transactions and agreements will be between you and the owner/advertiser directly. LankaHolidays.com does not provide any service other than list the advertisements posted by advertisers. We do not vet the advertisers, guarantee their services or are responsible for services provided by advertisers. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address. By contacting the advertiser you will be agreeing to our Terms and Conditions
© lankaholidays.com 2025