You are in: Car / Van Hire > Van Hire

Van for hire ( Colombo to Kataragama)

Rs. 30 - 40 Per KM

    Vehicle Details

    Van
    Pickup: Pannipitiya
    With Driver
    Seating: 10
    A/C: YES
    Airport Transfer: YES
    Wedding Hire: YES
    Transmission: Manual
    Fuel: Diesel
    Model: Nissan Caravan GLL

    Rate Details

    Rs. 30 - 40 Per KM

    Availability

Description

ඔබගේ සියළු ගමන් අවශ්‍යතා සදහා වෑන් රථ අපෙන්

අවම හා ඉතා සාධාරණම අයකිරීම්
පළපුරුදු මාර්ග හොදින් හදුනන රියදුරු මහතුන්
එජස්ටබල් සුවපහසු ආසන සහිත වෑන් රථ

වන්දනාගමන් / විනෝද චාරිකා ඇතුළු දුරගමන් චාරිකා සදහා (කි.මී 500 ට වඩා වැඩි) අය කිරීම එක් කිලෝමීටරයක් සදහා රු 30 සිට.
එක්දින චාරිකා සදහා අයකිරීම්
චාරිකාවට එක්වන මගීන් 05 ට අඩුනම් කි.මී 1 ක් සදහා අයකිරීම රු 30.00 (Non A/C)
චාරිකාවට එක්වන මගීන්  07ට අඩුනම් කි.මී 1 ක් සදහා අයකිරීම රු 31.00 ( Non A/C)
චාරිකාවට එක්වන මගීන් 10ට අඩුනම් කි.මී 1 ක් සදහා අයකිරීම රු 32.00 ( Non A/C)
චාරිකාවට එක්වන මගීන් 14 කි.මී 1 ක් සදහා අයකිරීම රු 33/- සිට 
 
කතරගම එක්දින විශේෂ පැකේජය ( කි.මී 500, Non A/C ) රු 15,000.00
කතරගම දින 02 විශේෂ පැකේජය ( කි.මී 500, Non A/C ) රු 16,000.00
 
අනුරාධපුරය එක්දින විශේෂ පැකේජය ( කි.මී 500, Non A/C ) රු 15,000.00
අනුරාධපුරය දින 02 විශේෂ පැකේජය ( කි.මී 500, Non A/C ) රු 16,000.00
DAY PACKAGES 
30, 50, 80, 100, 150, 200, 250, 300, 400  කිලෝමීටර් පැකේජයන්
අවම මිල ගණන් යටතේ වැඩි විස්තර සදහා අප අමතන්න.
අපත් සමග කතරගම චාරිකා කරන ඔබ සදහා නවාතැන් පහසුකම් සැලසිය හැක.

Contact Advertiser

Rashitha Kandana Ara
0715149...

Important information: You will be contacting the owner/advertiser of this property or vehicle directly. Any correspondence, transactions and agreements will be between you and the owner/advertiser directly. LankaHolidays.com does not provide any service other than list the advertisements posted by advertisers. We do not vet the advertisers, guarantee their services or are responsible for services provided by advertisers. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address. By contacting the advertiser you will be agreeing to our Terms and Conditions
© lankaholidays.com 2025