Anuradhapura Serviced Hotels - Short term rentals/lets

  
Sri Lanka's largest holiday rentals website
                        
  SERVICED  SELF CATERING  AC  HOT WATER  CABLE / SAT TV  INTERNET  SWIMMING POOL
Western:
Colombo Mt. Lavinia Nugegoda Dehiwala Negombo Ja-ela Katunayake Wadduwa Kalpitiya
Southern:
Galle Beruwala Bentota Induruwa Hikkaduwa Tangalle Yala Unawatuna Talpe
Other:
Kandy Nuwara Eliya Anuradhapura Bandarawela Habarana Dambulla Ahungalla Hatton Jaffna
In Anuradhapura >
Hotel Rooms Apartments Villas Bungalows Homes Guest Houses B&B

You are in Accommodation > North Central > Anuradhapura > Hotels > හොදම නවාතැන

හොදම නවාතැන

Anuradhapura holiday Hotel
නිවහන
Location: Anuradhapura Anuradhapura map

Type: Hotel

Rate: Rs. 1,500 to Rs.15,000 Per Day

Rooms: above 4

Sleeps: 30

Available now View Availability Calendar

Bills included? No


Email to a friend  |      Share
FULLY FURNISHED SELF CATERING SERVICED AC
INTERNET CABLE/SAT TV HOT WATER EN SUITE ROOMS
WASHING MACHINE DISH WASHER DVD PLAYER PARKING
PORTER 24 HOUR SECURITY LAUNDRY / CLEANING PROVIDED COOK / MEALS AVAILABLE   

අප නවාතැන්පොල පිහිටා තිබෙන්නේ නගරයේ සිට 1 Km දුරින් වූ නිස්කලංක ග්‍රාමීය පෙදෙසකයි. ඔබහට වටපිටාවෙන් කිසිදු කරදරයක් නොමැතිව ආරක්ෂාකාරීව නිවාඩුව ගතකිරීමට  ඉතාමත් සුදුසු පරිසරයක පිහිටා තිබේ.

අවශ්‍ය ආහාර වස විස වලින් තොරව කිසිදු කෘතීම රසකරකයකින් තොරව ඉතාමත්ම පිරිසිදුව සෞඛ්‍ය ආරක්‍ෂිතව ලබාගත හැකි අතර ඔබහට ඉතාමත්ම සුහදශීලී සේවයක් සැපයීමට  කාර්යමණ්ඩලය ද කැපවී සිටියි.

කාමර පහත පහසුකම් වලින් සමන්විත වේ.

                                                          AC

                                                          Heavenly comfort beds

                                                          TV

                                                         Attached Bathroom

                                                          Hot Water

                                                    WIFI

අනුරාධපුරට පැමිණෙනවිට නවාතැන් ගතයුතුම නිවහන මෙතන බවයි පැමිණි පිරිස් පවසන්නේ.

වරක් පැමිණ ජීවිතය රස විඳින්න. නැවත ඔබ පැමිණෙන බව ඔබම තීරණය කරනු ඇත.

 

 

 

ඓතිහාසික පුදබිම ඉතා ආසන්නයේ වන අතර බැංකු , රක්ෂණ ආයතන, රෝහල් , Super Markets, Bus Stand, Statian , ආදියට පහසුවෙන් පිවිසියහැක.

 

 

අවශ්‍ය ආකාරයට අවශ්‍ය තරම් නවාතැන් පහසුකම් ලබාගත හැකි අතර කණ්ඩායම් සදහා විශේෂ අඩුකිරීම් ලබාගත හැක.



Anuradhapura holiday Hotel
මෙන්න කා
Anuradhapura holiday Hotel
තවත් කාම
Anuradhapura holiday Hotel
ඉදිරිපස
Anuradhapura holiday Hotel
හෝටලය අව
Anuradhapura holiday Hotel
පිරිසිද&
Anuradhapura holiday Hotel
මෙන්න කො
Click on images to enlarge


To book/reserve please contact:


Name: Dimuthu.0712645564
Email:
Tel: 0252227711, 0727476310


Important information: You will be contacting the owner/advertiser of this property or vehicle directly. Any correspondence, transactions and agreements will be between you and the owner/advertiser directly. LankaHolidays.com does not provide any service other than list the advertisements posted by advertisers. We do not vet the advertisers, guarantee their services or are responsible for services provided by advertisers. We advise you to take precaution when making any payments or signing any agreements and be alert of any possible scams. If making any payments we recommend that you have two permanent & verified methods of contact of the payment receiver such as their landline number and home/business address. By contacting the advertiser you will be agreeing to our Terms and Conditions.

back to results

All ads are completely free!